කැනොන් බොල් ගස ලංකාවට හඳුන්වා දීම.

වර්ෂ 1896 සිට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පාලකවරයා ලෙස කටයුතු කළ H.F. මැක්මිලන් මහතා සිය කෘතිවල
1. Tropical planting and gardening.(1910)
2.  Handbook of tropical planting and gardening.
 cannon ball ශාකය ( සල් ලෙස වැරදියට හඳුන්වන ශාකය)
1881 වසරේදී ලංකාවට හඳුන්වා දුන් ආකාරයත්,
එම පළමු ශාකයේ 1898 වර්ෂයේදී ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේදී මල් පිපී ඵල හටගැනීමේන් පසු,
ලංකාව පුරා ව්‍යාප්ත කළ බවත් සඳහන් කරන ආකාරය.




Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?